නත්තල් උත්සවය සහ නව වසර උදාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.
ඒ අනුව බස්නාහිර පළාත තුළ පමණක් පොලිස් නිලධාරීන් 6,500කට අධික පිරිසක් යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ.