සිය නම භාවිත කරමින් විදෙස් රටවල් කිහිපයක සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් මුදල් ලබා ගන්නා ජාවාරමක් ක්‍රියාත්මක බවට තොරතුරු ලැබී ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් තමන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක්ද සිදු කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ.