වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ මෙරට ජනතාවටද දැකගත හැකි වනවා.
අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පැවසුවේ එම උල්කාපාත වර්ෂාව හෙට අලුයම 05ට පැහැදිලිව දිස්වන බවයි.