Sunday, January 5, 2025

General line - 0115112241

රට වෙනුවෙන් එජාපයෙන් නව වැඩපිළිවෙලක්

නිරෝෂන් කොළඹ 




අනාගත ආර්ථික, සමාජ, දේශපාලනමය අර්බුද විසඳීම සඳහා අවශ්‍යකරන වැඩපිළිවෙළක් සකස් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. 

එහි සභාපති හිටපු පාර්ලිමේන්තු වජිර අබේවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ එම වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවයි. 

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය පත් කිරීම සම්බන්ධයෙන්ද එම මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා.