Monday, January 6, 2025

General line - 0115112241

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියෙන් පොලීසියට වැඩි කාර්යභාරයක්




ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හරහා වැඩි කාර්යභාරයක් පොලීසියට පැවරෙන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.  

ඒ අනුව එම ව්‍යාපෘතිය සඳහා පොලිස් ස්ථාන මට්ටමින් ඍජු දායකත්වයක් ලබා දී ඇති බවයි මහජන අරක්‍ෂක අමාත්‍යවරයා පැවසුවේ.


ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හරහා පොලීසිය තවදුරටත් ධෛර්යසම්පන්න වනු ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසුවා.