පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා.
මේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය.
කෙසේවෙතත් පොහොර සහනාධාරය ලබාදීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් මෙහිදී සංවාදයක් ඇති වුණා.
මේ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ අතර මෙවන් සංවාදායක් ඇති වුණා.
මේ අතර මියන්මාර සරණාගතයින් පිරිසක් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙලෙස අදහස් පළ කළා.