පොලිස් නිලධාරින් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ඒ අතරට ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් පස්දෙනෙකු අයත්.
පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙකුට ද මෙහිදී ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත වහාම ක්රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
එම ස්ථාන මාරු කිරීමට අදාල නිවේදන පහතින්