Friday, January 10, 2025

General line - 0115112241

මාධ්‍ය හැසිරිවිම ගැන ඩලස්ගෙන් නිවේදනයක්




වත්මන් ආණ්ඩුව මාධ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තීන් සහ ක්‍රියාමාර්ගවලට අදාළව නිදහස ජනතා සභාවේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එම නිවේදනය පහත දැක්වේ.