අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 20,000 ඉක්මවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ පුද්ගලයින් 712 දෙනෙකු තාවකාලික ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බවයි.