ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරඟ කරන්නේ නම් ඒ සඳහා කොන්දේසි පැනවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි මහමැතිවරණය පැවැත්වෙන තෙක් දුරකතන ලකුණෙන් තරඟ කිරීමට සමගි ජන බලවේගය දැඩි ස්ථාවරයක සිටින බවද වාර්තා වුණා.
මේ අතර, නියෝජ්‍ය පොලිස්පති ධුරයේ පුරප්පාඩු 36ක් පවතින බවට අනාවරණ වනවා.
ඒ ඇතුළු දේශපාලන වේදිකාව මෙන්ම ඉන් පිටතදී සිදුවූ මෙතෙක් හෙළි නොවූ තොරතුරු ඇතුළත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.
නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.