මෙක්සිකෝවේ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් තිබෙනවා
අලුයම පුද්ගලයින් 48 දෙනෙකු රැගත් බස් රථය ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
එම අනතුරෙන් මගීන් 39 දෙනෙකු සහ බස් රථයේ රියදුරා,ඔහුගේ සහයක සහ ට්‍රක් රථයේ රියදුරු දෙදෙනෙකු මියගොස් තිබෙනවා
ගැටීමෙන් පසු බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර අනතුරට හේතුවේ මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ