නවීන තාක්ෂණය යොදා ගනිමින් ගුවන් හමුදාව තුළ වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ගුවන් හමුදාධිපති එයාර් මාෂර්ල් වී බී එදිරිසිංහ මහතා පවසනවා.
මහනුවර, ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැඳ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.