සංචාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට පැවැත්වෙනවා.
දිවා තරගයක් ලෙස එය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.
එම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇති සූදානම පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී කණ්ඩායමේ නායක චරිත් අසලංක මෙලෙස අදහස් පළ කළා.