Friday, September 20, 2024

General line - 0115112241

ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළ තවත් තරුණයෙක් අල්ලයි




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට හොරෙන් ඇතුලුවීමේ සිද්ධියට සැක පිට තවත් තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාර තරුණයා මොරටුව ප්‍රදේශයේපදිංචි වයස අවුරුදු 27 ක අයෙකු බවයි වාර්තා වෙන්නේ.