Friday, September 20, 2024

General line - 0115112241

අගමැති රනිල් සහ බිෂ්වාල් සිංගප්පූරුවේදී හමුවෙයි




සිංගප්පූරුවේ සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම් නිශා බිෂ්වාල් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ, සිංගප්පූරුවේ රීට්ස් කාල්ටන් හෝටලයේදීයි.

දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවයි අනාවරණ වුණේ.

ශී‍්‍ර ලංකාවේ සම්මුතිවාදී රජය ගෙනයන යහපාලන වැඩපිළිවෙල පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරිය මෙහිදී ප‍්‍රසාදය පළ කර ඇති බවද අනාවරණ වුණා.

14232468_833466543419520_1549109962321340780_n