Monday, March 20, 2023

General line - 0115112241

පොඩි මැණිකේ ගල්කන්දෙදි පනී (PHOTOS)




බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කෙරෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රිය කොටගල සහ හැටන් දුම්රිය ස්ථාන අතර ගල්කන්ද ප‍්‍රදේශයේදී පීලි පැන තිබෙනවා.

අද පස්වරු 1.40 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් හැටන් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පවසන්නේ.

මේ නිසා කොළඹ සිට ධාවනය වන උඩරට මැණිකේ සහ බදුලු දුම්රිය හැටන් දක්වා සීමා කෙරෙනු ඇති. පීලි පැනීමට ලක්වූ පොඩි මැණිකේ දුම්රිය මේ වන විට හැටන් දුම්රිය ස්ථානයේ නතර කර තිබෙනවා.

01 02 03 04 05 06