Thursday, September 19, 2024

General line - 0115112241

ඉදිරියේදී බිහිකරන ශ්‍රීලනිප ආණ්ඩුව ගැන එජාපයෙන් ප්‍රතිචාර




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් ඉදිරියේදී බිහි කරන බවට ජනාධිපතිවරයා ඉකුත් දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රතිචාර දැක්වුවා.

එම තීරණය යහපාලන ආණ්ඩුවේ ගමනට ගැටළුවක් නොවන බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.

අමාත්‍ය තලතා අතුකෝරළ මේ බව ප‍්‍රකාශ කළේ සිරිකොතේ දී අද (06) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.