Thursday, September 19, 2024

General line - 0115112241

ප්‍රභාකරන් කියූ කතාවක් බොරු වෙයි…




වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ශී‍්‍ර ලාංකිකයන් පිළිබද කළ ප‍්‍රකාශයක් අද වනවිට අසත්‍යයක් බවට තහවුරු වී ඇතැයි මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. ඔහු විසින් රචනා කරනු ලැබූ රණමග ඔස්සේ නන්දිකඩාල් , කොටි සංවිධානය පරාජය කිරීමේ සත්‍ය කතාව නමැති කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී මෙම අදහස් පළ කෙරුණා.

“වේලුපිල්ලේ ප්‍රභාකරන් වරක් පැවසූ ආකාරයට අපේ අයට සති දෙකක් තුනක් යනවිට සියලු දේ අමතකයි. නමුත් මම විශ්‍රාම යාමට සූදාන්මව පොත එළි දක්වන්න කටයුතු කරද්දි ප්‍රභාකරන්ගෙ ඒ කතාව බොරු බව ඔප්පු කරමින් මට ලැබුණු ප්‍රතිචාර අනන්තයි අප්‍රමාණයි“