Thursday, September 19, 2024

General line - 0115112241

නා උයනේ අරියධම්ම හිමියෝ අපවත්වෙති




ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන් අද (07) අලූයම අපවත් වුණා. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි.

විශිෂ්ඨ ධර්ම දේශකායනන් වහන්සේ නමක් වූ අරියධම්ම හිමියන් අපවත් වනවිට 78 වන වියේ පසු වුණා.