Thursday, September 19, 2024

General line - 0115112241

එජාප සංවස්තරයේදී ජනපතිට හිමි තැන




එක්සත් ජාතික පක්‍ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහභාගිවීමට නියමිත බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසනවා. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

එක්සත් ජාතික පක්‍ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් සංවිධාන කෙරෙන සමුළුව ලබන සෙනසුරාදා (10) කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිතයි.