Friday, April 19, 2024

General line - 0115112241

කාන්තා නේවාසිකාගාරය අපායක් වෙලා (PHOTOS)




ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පොළොන්නරුව පුලස්තිපුර කාන්තා නේවාසිකාගාරයට වර්තමානයේ අත්වී ඇති ඉරණමයි පහත ඡායාරූපවලින් දැක්වෙන්නේ.

එහි ඇති අපිරිසිදුතාවය මෙන්ම අනාරක්ෂිතභාවයද මෙම ඡායාරූපවලින් මනාව පැහැදිළි වෙනවා.

එ් හේතුවෙන් මේ පිළිබඳව කඩිනමින් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.

14287535_10208416541348725_1767403007_n 14269455_10208416541188721_158659773_n 14269317_10208416541068718_1704182200_n 14256541_10208416541428727_379233547_n 14249350_10208416541468728_1801883454_n 14256252_10208416541268723_1941031525_n 14256343_10208416541108719_235843309_n 14256378_10208416541148720_643772244_n 14256524_10208416541308724_798470760_n 14218570_10208416541228722_620787703_n 14218208_10208416541388726_11741011_n