Friday, September 20, 2024

General line - 0115112241

සා.පෙළ බැරි වුණත් දිගටම ඉගනුම




උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂයන් සඳහා පාසල්වලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඊයේ (28) පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුන් අසමත් නොකර වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබාදීමට සැලසුම් සකස් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.