Friday, April 26, 2024

General line - 0115112241

රණවිරුවන්ට සහ පංසල්වලට සවිය දෙන්න නෙත් සමග එක්වන්න




අවශ්‍යතා සහිත රණවිරුවන්ට සහයවීමට සහ උතුරු නැගෙනහිර අභාවයට ගොස් තිබෙන වෙහෙර විහාරස්ථාන පිළිසකර කිරීමට දිරිය නෙත් සමාජ සත්කාරය මේ වන විට පෙරට පැමිණ සිටිනවා.

එ් සඳහා දායකවීමට ඔබට ද දැන් අවස්ථාව විවෘතයි. දායක මුදල් සම්පත් බැංකුවේ බොරැල්ල ශාඛාවේ දිරිය නෙත් ගිණුමට බැර කළ යුතු වනවා.

ගිණුම් අංකය 000 460 002 117.