Friday, April 19, 2024

General line - 0115112241

ගැටබරු රන්දෝලි මහ පෙරහැර අද




ගැටබරු ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ රන්දෝලි මහ පෙරහැර අද රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. එහි සජීවි තොරතුරු නෙත් එෆ්. එම්. රේඩියෝව ඔස්සේ ගෙන ඒමටයි කටයුතු යොදා ඇත්තේ.

පල්ලෙබැද්ද ශ‍්‍රී සංඛපාල රජමහා විහාරයේ 2016 ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර ද අද වීථි සංචාරය කෙරෙනවා.

ඒ සඳහා මාධ්‍ය දායකත්වය නෙත් එෆ්. එම්. රේඩියෝවයි.
unnamed-1

unnamed-2

unnamed-3

3241111