Friday, March 29, 2024

General line - 0115112241

ඌව පරණගම ප‍්‍රදේශයේ තිබී අත්බෝම්බයක් සොයාගැනේ




ඌව පරණගම අම්පිටිදූව ප‍්‍රදේශයේ තිබී අත් බෝම්බයක් සොයාගෙන තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ දියතලාව යුද හමුදා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පැමිණ මෙම අත්බෝම්බය නිෂ්කි‍්‍රය කළ බවයි.

කිසියම් පුද්ගලයෙකු විසින් මෙම අත්බෝම්බය එම ප‍්‍රදේශයට ගෙනැවිත් දමන්නට ඇති බවයි පොලිසිය සැකකරන්නේ.