Friday, September 20, 2024

General line - 0115112241

එක්නැලිගොඩ සිද්ධියට හිරේ හිටිය 04 කට ඇප




මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සිව් දෙනෙකු අද (19) ඇප මත මුදා හැරුණා.

ඒ අවිස්සාවේල්ල මහාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.