Friday, September 20, 2024

General line - 0115112241

2015 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ




2015 උසස් පෙළ විභාග ප‍්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා අවශ්‍ය අවම කඩඉම් ලකුණු මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිස්ත‍්‍රික් පදනම මත එක් එක් විශ්ව විද්‍යාලයන් හි උපාධි පාඨමාලා සඳහා ප‍්‍රවේශ වීමට අවශ්‍ය අවම කඩඉම් ලකුණ එහිදී ලබාගත හැකියි.

මීට අමතරව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විභාග අංකය අනුව සුදුසුකම් ලබා ඇති පාඨමාලාව හා විශ්ව විද්‍යාලය ද ලබාගත හැකි බවයි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ.

පිවිසෙන්න www.ugc.ac.lk , www.selection.ugc.ac.lk

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු පහතින් දැක්වේ

COP_2015_2016-ENGLISH.xlsx COP_2015_2016-ENGLISH.xlsx COP_2015_2016-ENGLISH.xlsx COP_2015_2016-ENGLISH.xlsx COP_2015_2016-ENGLISH.xlsx COP_2015_2016-ENGLISH.xlsx COP_2015_2016-ENGLISH.xlsx COP_2015_2016-ENGLISH.xlsx

……………………………………………….

2015 උසස් පෙළ කඩඉම් ලකුණු බොහෝ විට අද

Sep 20, 2016 @ 07:10

2015 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු බොහෝ විට අද නිකුත් කරනු ඇතැයි විශ්වාසය පළ වනවා.

විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනෙන්නේ මෙම කඩඉම් ලකුණු පාදක කරගනිමින්.

2015 උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් තුන් ලක්ෂ නවදහසක පමණ පිරිසක් පෙනී සිටියා.