Friday, September 20, 2024

General line - 0115112241

පොලීසියෙන් පළා යාමට ගොස් ගඟකට වැටී මියයයි




පොලිසිය කළ වැටලීමකදී පළා යාමට උත්සහ කළ පුද්ගලයෙකු ගඟකට වැටී මියගොස් තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ අවිස්සාවේල්ල කුඩගම ප‍්‍රදේශයේ සිදුකෙරුණු අනවසර මැණික් ගැරීමක් ව්‍යර්ථ කිරීම සඳහා පොලිසිය මෙම වැටලීම සිදුකර ඇති බවයි.

ගඟට වැටුණු පුද්ගලයා බේරාගැනීමට ප‍්‍රදේශවාසීන් උත්සහ කර ඇතත් එය ව්‍යර්ථ වී තිබෙනවා. වයස අවුරුදු 34ක් වූ ඔහු සෙල්වරාජ් රවින්ද්‍රන් නමැත්තෙක්.