Sunday, December 22, 2024

General line - 0115112241

හිටපු ගුවන් හමුදාපති FCIDයට




හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා තිබෙනවා.

ඒ, මතභේදයට තුඩු දුන් මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

මේ වනවිට හිටපු ගුවන් හමුදාපතිවරයාගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ප‍්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.