Friday, September 20, 2024

General line - 0115112241

පොලිසියෙන් පැන්න තරුණයාගේ අයියයි අක්කයි අත්අඩංගුවට




හම්බන්තොට පොලිසිය මගින් වී සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටියදී පැන ගිය සැකකරුගේ වැඩිමහල් සොහොයුරා සහ සහෝදරිය තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අද (20) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ පිළිබඳ පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.

media-on-2016