Friday, September 20, 2024

General line - 0115112241

GMOA කරපු වැඩ සහ ෆොටෝ එළියට දායි




වෛද්‍යවරුන්ගේ දරුවන් ජනප‍්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (20) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප‍්‍රකාශයක් සිදු කළා.

ඒ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් දා නැගූ චෝදනාවලට ද පිළිතුරු ලබා දෙමින්.

එහිදී හෙතෙම පැවසුවේ “රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නලින්ද හේරත් ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නමුත් ඔහු පෞද්ගලික කරුණක් මත මෑතකදී කඩුවෙල ප්‍රදේශයට පදිංචියට පැමිණෙනවා. ඔහු තමන්ගේ පුත්‍රයා රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ගන්නේ හුදෙක් ඔහුගේ සංගමයේ ලේකම් ධූරය දැරීමේ වාසිය උපයෝගි කරගෙන.” යනුවෙනි.

(එම හඬපටය පහතින් අහන්න)

මේ අතර අධ්‍යාපන අමාත්‍යංශයට බලෙන් ඇතුලු වූ වෛද්‍ය පිරිසට අදාළ ඡායාරූප මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබෙනවා.

nidhan-www-nethnews-lk00001 nidhan-www-nethnews-lk00002 nidhan-www-nethnews-lk00003 nidhan-www-nethnews-lk00004 nidhan-www-nethnews-lk00005 nidhan-www-nethnews-lk00006 nidhan-www-nethnews-lk00007 nidhan-www-nethnews-lk00008 nidhan-www-nethnews-lk00009 nidhan-www-nethnews-lk00010 nidhan-www-nethnews-lk00011 nidhan-www-nethnews-lk00012 nidhan-www-nethnews-lk00013 nidhan-www-nethnews-lk00014