Friday, September 20, 2024

General line - 0115112241

අගෝස්තු උද්ධමනය පහළ ගිහින්




2016 අගෝස්තු මාසය සඳහා වාර්ෂික උද්ධමනය 4.5‍% ක් ලෙස ගණනය කර ඇති අතර ජූලි මාසයේ වාර්තා වූ 5.8‍% ක උද්ධමනය සමග සැසඳීමේදී අගොස්තු මාසයේ උද්ධමනය  පහළ ගොස් තිබෙනවා.

ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ අගෝස්තු මස වාර්ෂික උද්ධමනය නිවේදනය කළා.

(එම වාර්තාව පහතින් දැක්වෙයි)

news-release-august-2016-sinhala-1 news-release-august-2016-sinhala-2