Friday, September 20, 2024

General line - 0115112241

යහපාලනයට එරෙහි ආණ්ඩුවේ ඩීල් ගැන හෙළ උරුමය යළි කතා කරයි




යහපාලනයේ බොහෝ අරමුණු මේ වන විට සඵල වී ඇතැයි ජාතික හෙළ උරුමය පවසනවා.

කෙසේ වෙතත් දූෂණ චෝදනා ලැබූවන් සහ ආණ්ඩුවේ ඇතැම් අය අතර ඩීල් හේතුවෙන් ඇතැම් අරමුණු යටපත් වී තිඛෙන බවයි ඔවුන් කියා සිටියේ.

ජාතික හෙළ උරුමයේ 13වන මහා සම්මේලනය අද පැවැත්වීමට නියමිතයි.

එය නිමිති කරගනිමින් නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයෙන් කළ සංවාදයකදී ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මෙම අදහස් පළ කළා.

සම්පූර්ණ හඬපටය පහතින්