Friday, September 20, 2024

General line - 0115112241

සෝභිත හිමියන් හෙළ උරුම නායකත්වයෙන් ඉවත්වෙයි




ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් ඉවත් වන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ දී දැන් පැවැත්වෙන එම පක්ෂයේ 13 වන සමුළුව අමතමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ බව කියා සිටියා.

කෙසේ වෙතත් ජාතික හෙළ උරුමය වෙනුවෙන් තවදුරටත් කැපවීමෙන් කටයුතු කරන බව ද උන්වහන්සේ මෙහි දී කියා සිටියා.