‘‘එළුග තමිල්’’ හෙවත් ‘‘නැගිටිවු දෙමළ’’ සටන් පාඨය වෙනුවට උතුරේ මහ ඇමතිවරයාට යොදා ගැනීමට තිබුණේ ‘‘ නැගිටිවු ශ‍්‍රී ලංකා’’ යන සටන් පාඨය බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
දෙමළ ජනතාවට අයිතිවාසිකම් දිනාගත හැක්කේ ශ‍්‍රී ලාංකික අනන්‍යතාව යටතේ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
ඒ පිළිබඳ මනෝ ගනේෂන් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වූ හඬපටය පහතින් අහන්න.