Thursday, May 9, 2024

General line - 0115112241

හිරේ ගිය තෙවරප්පෙරුමගෙන් යහපාලනයට අනතුරු ඇඟවීමක්(VIDEO)



රක්ෂිත බන්ධනාගාර ගත කළ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා වත්මන් රජයේ ක්‍රියා කළාපය විවේචනය කර තිබෙනවා.

ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් වන්නේ ‘හයමසක් පාසල් අධ්‍යාපනය නැති කර යමපාලනයෙන් මව් සෙනෙහස ද නැති කළ බවයි.’
මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව පොලිස් රථයේ සිට නියෝජ්‍ය අමාත්‍යවරයා වාහන සොරකම් කරන අයකු පිළිබඳව සඳහන් කර ඔහුව අත්අඩංගුවට නොගන්නා බවද සඳහන් කළා.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

Capture