Saturday, September 21, 2024

General line - 0115112241

වැඩබලන අගවිනිසුරු ලෙස පි‍්‍රයසාද් ඩෙප් දිවුරුම් දෙයි




ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පි‍්‍රයසාද් ඩෙප් වැඩබලන අගවිනිසුරු ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුම්රු දුන්නා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. එම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බි අබේකෝන්ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මහාධිකරණ විනිසුරු ශ්‍රියානි ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස දිවුරුම් දීම ද මෙහිදී සිදු කෙරුණා.

01-2-1140x508 03-1