Saturday, September 21, 2024

General line - 0115112241

හිටපු ජනපතිගේ ආරක්ෂකයාට ඇප




වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරිම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂකයකු හා ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරයකු වු නෙවිල් වන්නිආරච්චිට නඩු පහකට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (28) ඇප නියම කළා.

එක් නඩුවකට රුපියල් දසදහස බැගින් මුදල් ඇපයක් ද ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් ද නියම කෙරුණා.
නඩුව ජනවාරි 13 වැනි දා යළි කැඳවනු ඇති.