Saturday, September 21, 2024

General line - 0115112241

වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ගන්න යෝජනාවලියක් ජනපතිට




වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රතිපත්ති මාලාවක් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද ප‍්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් සකස් කෙරුණු යෝජනාවලියක් අද (28) දිනයේදී ජනාධිපතිවරයා වෙත භාරදෙන බවයි.