Saturday, September 21, 2024

General line - 0115112241

හම්බන්තොට තරුණයාට ඇප (PHOTOS)




පොලිස් අත්අඩංගුවේ සිටියදී පලාගිය හම්බන්තොට තරුණයා, ඔහුගේ සහෝදරිය සහ සහෝදරයන් දෙදෙනා අද (30) ඇප මත මුදා හැරුණා.

එක් අයෙකුට රුපියල් ලක්‍ෂ 2 ක බැගින් වූ ශරීර ඇප 2 ක මත සැකකරුවන් නිදහස් කරන ලෙසයි හම්බන්තොට මහේස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න නියෝග කළේ.

ඥාතීන් නොවන අය විසින් ශරීර ඇප තැබිය යුතු බවත් සෑම ඉරිදා දිනකම එක් සැකකරුවෙකුට හැර අනෙක් සැකකරුවන් තිස්සමහාරාම පොලිසියේ අත්සන් කළයුතු බවත් මෙහිදී නියෝග කෙරුණා.

එම තිදෙනා හම්බන්තොට මහාධිකරණ බලප‍්‍රදේශයෙන් බැහැර වනවා නම් තංගල්ල අපරාධ කොට්ඨාසය දැනුවත් කරන ලෙසද මෙහිදී ලබාදුන් තවත් නියෝගයක්.

hambanthoda-www-nethnews-lk00002

hambanthoda-www-nethnews-lk00001