Sunday, December 22, 2024

General line - 0115112241

‘‘මගේ සුදු දුව නුඹ කෙලෙසද වෙන්වූයේ නුඹ රැකගන්නට පිං මදි වුණිද කෙසේ‘‘



ගායන ශිල්පී කිංස්ලි පීරිස්ගේ දියණිය ඊයේ මොලොවින් සමුගත්තා.

ඒ හදිසි අසනීප තත්වයක් නිසා පෞද්ගලික රෝහලක ප්‍ර‍තිකාර ලබමින් සිටියදී.

ඇගේ අවසන් කටයුතු ලබන 08 වැනිදා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

12 වියැති කවීෂා මධුරංගි පීරිස් පුංචි දියණියගේ මෙම හදිසි වියෝව නිසා ගායන ශිල්පි කිංස්ලි පීරිස් ඇතුළු ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ රසික රසිකාවියන් බොහෝ කම්පාවට පත්ව තිබෙනවා.

බොහෝ දෙනා ෆේස්බුක් හරහා කවීෂාගේ වෙන්වීමට කණගාටුව පළකර තිබුණු අතර ඇතැමුන් විවිධ නිර්මාණයන් පවා කර තිබුණා.

ඒ අතර රොෂාන් ප්‍ර‍නාන්දුගේ ‘‘සුදු දුව‘‘ ගීතයට කවීෂාගේ රුව යොදා කළ වීඩියෝවක් බොහෝ දෙනාගේ සිත් කම්පාවට සමත්කර තිබුණා.

එම වීඩියෝව පහතින් පුංචි කවීෂා වෙනුවෙන් පළකර තිබූ අදහස් පහතින්..

14606538_1090314741046864_3026500437247284313_n

14610862_1350092275008657_1066016289914650759_n

14610898_1786068348328494_6349774568020637240_n

7676

14462782_993499347426462_5726620704707938539_n

14519829_316389652050532_1517526926906286458_n

14570443_1204763986260786_3985436137992654078_n

14470645_560635914134501_1286169050928639159_n