Monday, September 23, 2024

General line - 0115112241

රජරට වකුගඩු ලෙඩේ ජාත්‍යන්තර ජූරියක් ඉදිරියට




රජරට ප‍්‍රදේශයේ පැතිර යන වකුගඩු රෝගය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට කරුණු ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නෙදර්ලන්තයේ හේග් නුවර බලා අද (12) පිටත් වනවා. එහිදී පැවැත්වෙන විශේෂ ජූරි සභාව ඉදිරියේ කෘෂි රසායන ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමාගමකට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමට හා මෙරට වකුගඩු රෝගය පිළිබඳ දැනුවත් කිරීමට නියමිතයි. මේ, ඊට සහභාගි වන රජරට වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන.

මෙම සමුළුවට සහභාගි වන පදවිය ශ‍්‍රීපුර දේශීය ගොවි සංවිධානයේ සභාපති සමන් ප‍්‍රසන්න ද එක්වනවා.