Monday, September 23, 2024

General line - 0115112241

Clique සමජශාල ගැටුම ගැන ජනපති නියමයෙන් පරීක්ෂණ




ප‍්‍රභූ පුත‍්‍රයෙකු ද සම්බන්ධ බවට පැවසෙන කොළඹ රාත‍්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ විවිධ වාර්තා පදනම් කරගනිමින්.

අද (12) පැපැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මෙම අදහස් පළ කළා.