Monday, September 23, 2024

General line - 0115112241

සිගරට් මිල වැඩි වුණාට ලාභය අඩුයි ලු (VIDEO)




පසුගියදා වැඩි කළ සිගරට් මිලත් සමග වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සිගරට් විකිණීමෙන් ලැබෙන ආදායම අඩු වී ඇති බව එම ව්‍යාපාරිකයින් පවසනවා.

ඒ වෙනුවෙන් ඔවුන් පිරිසක් කොළඹට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කරමින් මේ පිළිබඳව දැනුම් දුන්නා.

(එම වීඩියෝව පහතින් බලන්න..)