Monday, September 23, 2024

General line - 0115112241

එ්කාබද්ධ විපක්ෂය සමග ඔළුගෙඩි මාරුවකට සාකච්ඡා කරන ආණ්ඩුවේ මැති ඇමතිවරු කවුද?




ආණ්ඩු පක්ෂයේ සිටින මැති ඇමතිවරුන් පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වය සමග සාකච්ඡා කරමින් සිටින බව එහි නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා පවසනවා.

අවශ්‍ය නම් ඔළු ගෙඩි මාරුවකින් ආණ්ඩු බලය ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂයට හැකියාවක් පවතින බවද රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ නෙත් එෆ් එම් රතු කට්ට වැඩසටහනට එක්වෙමින්.එහි සම්පූර්ණ හඩපටය පහතින්..