Monday, September 23, 2024

General line - 0115112241

ගුවන් සෙබළෙක් වෙඩි තබාගෙන මියයයි




කටුනායක ගුවන් හමුදා කඳවුරේ සෙබළෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

රාජකාරියේ යෙදී සිටිය දී සිය ගිනි අවියෙන්ම ඔහු වෙඩි තබාගෙන ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මිය ගිය සෙබළා 22 වන වියේ පසුවූවෙක්. පශ්චාත් මරණ පරීක්ෂණය අද (15) සිදු කිරීමට නියමිතයි.