Monday, September 23, 2024

General line - 0115112241

අභාවප්‍රාප්ත තායිලන්ත රජතුමාට ජනපතිගෙන් පුෂ්පෝපාහාර (PHOTO)




තායිලන්ත ගරු භූමිභෝල් අදුල්යාදේ රජතුමාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) තායිලන්ත තානාපති නිලනිවසේ දී පුෂ්පෝපාහාර දැක්වූවා.

අභාවප්‍රාප්ත භූමිභෝල් මහතා සිය රට තුළ මෙන්ම ජාත්‍යන්තරයේ ප්‍රසාදය දිනාගනිමින් පරාර්ථකාමී සේවයක් ඉටුකළ අයෙකු බවයි ජනාධිපතිතුමාගේ නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබෙන්නේ.

14729166_10154458451736327_7622314454904966993_n