Monday, September 23, 2024

General line - 0115112241

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයක්




පානදුර ප‍්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයක් සිදුව තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අලුත්ගම සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි.

එම දුම්රිය මේ වනවිට පානදුර දුම්රිය ස්ථානයේ නතර කර තිබෙනවා.

train-www-nethnews-lk00001 train-www-nethnews-lk00002 train-www-nethnews-lk00003