Monday, September 23, 2024

General line - 0115112241

පරිසරය ගැන මගපෙන්වන ප‍්‍රදර්ශනයේ අවසන් දිනය අද




පරිසරය ද රැකගෙන අයිතීන් ද රැක ගැනීම සඳහා පාරිභෝගිකයින්ට මගපෙන්වන ප‍්‍රදර්ශනයක් කොළඹ මහජන පුස්තකාලයේ දී පැවැත්වෙනවා.

පෙරේදා ආරම්භ වූ මෙම ප‍්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. කාබනික ගොවිතැන පිළිබඳව ද මෙම ප‍්‍රදර්ශනයේ දී දැනුවත් කෙරෙනවා.

මෙම ප‍්‍රදර්ශනය සංවිධාන කරන්නේ පාර්ශව දහයක් එක්වයි. පාරිභෝගික කටයුතු අධිකාරිය ද ඒ අතර වනවා.

ඒ පිළිබඳව පරිසර හිතකාමී ස්වෙච්ඡා සංගමයේ සභාපති කාංචනා වීරකෝන් කරුණු දැක්වූ වීඩියෝව පහතින් දැක්වේ.

new-1 new-2 new-3 new-4 new-5 new-6 new-7 new-8 new-9 new-10 new-11 new-12 new-13 new-14 new-15