Monday, September 23, 2024

General line - 0115112241

ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයෙකුට මැර ප්‍රහාරයක් – ජාතික සේවක සංගමය දැඩි තීරණයක




තම රියදුරෙකුට සහ සහයකයෙකුට හඹරණ – දඹුල්ල මාර්ගයේදී ඊයේ (18) රාත‍්‍රියේ මැරයින් පිරිසක් පහරදී ඇතැයි ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් සංස්ථා ශාඛාවේ ලේකම් ආනන්ද පාලිත පවසනවා.

අදාළ මැර පිරිස මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි ඔහු සඳහන් කළේ.

ඔවුන් අත්අඩංගුවට නොගතහොත් සමස්ත රට පුරාම ඉන්ධන බෙදාහැරීම නවතා දමන බවයි ආනන්ද පාලිත සඳහන් කළේ.

අදාළ සිදුවීම පිළිබඳව ආනන්ද පාලිත කරුණු දැක්වූ හඬපටය පහතින් දැක්වේ.